Posts

Showing posts from June, 2020

පාපැදියෙන් කොළඹ යමු

Image
මේ ජනාධිපති පවුලේ ලේලි, ලස්සන තත්යානා. පාපැදිය වසංගත කාලෙන් එහාටත් හොඳම පොදු ප්‍රවාහන මාධ්‍ය විදියට ලෝකයම පිළිඅරන් ඒ වෙනුවෙන් වැඩ කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේවල් බොහොමයි. ඒ ගැන මගේ ගුරුතුමා Lalith මිත්‍රයා Yasas සහ තවත් අයත් ලියල තිබුන විවිධ යෝජනා. රජයට පාපැදිය ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යයක් කිරීම වෙනුවෙන් ලොකු දේවල් කරන්න පුළුවන් බොහොම ලේසියෙන්. ලින්ක් එක ඒ වෙනුවෙන් හදපු ව්‍යාපෘති වාර්තාව. ජනාධිපතිතුමා මැතිවරණයට ඉස්සෙල්ලා මේ යෝජනාව කලා. මම ගනන් මිනුම් එක්කම හැදුවා.