Posts

Showing posts with the label කලාව නං මළා තමයි

තණමල්විල කොල්ලෙක්

Image
කොන්වෙයි කියන බයට මේ දවස්වල ලොකුවට කතා කෙරන තණමල්විල කොල්ලෙක් බැලුවා. ගමට ආස අය ඇලෙන පරිසරයක් විතරක් දැක්ක.  කලාත්මක අතින් බැලුවත් හොඳ රූපරාමු ඇරෙන්න වෙන දෙයක් නම් දැක්කේ නෑ. නමුත් ඒවා පවා එපා වෙනකං අදිනවා.