The World's Richest!

ජෙෆ් බෙසෝස් පසුකර ඊයෙ ඉඳන් ලොව ධනවත්ම පුද්ගලයා වූ එලොන් මස්ක් ගැන රට්ටු කියන කතා 😉

හපෝයි බැටරි කාර්, මහලොකුවට පරිසර හිතකාමී කිව්වට ඕවෑ බැර ලෝහ පොළොව කනවා.

මහ ලොකු කාර් හදන්න ඉස්සෙල්ලා ලාභ කාර් එකක් හදන්න තිබුණෙ නැද්ද මෙයාට මරුටි ගානට?

ලාබ 2012/16 Nissan Leaf AZEO තරම්වත් රිලයබල් විදියට model s එක හදන්න බැරි උනානේ මෙයාට.

ඇමරිකාවේ වත් මෙයා චාජර් ඇතිවෙන්න දැම්මද කාර් විකුණන්න ඉස්සෙල්ලා?

ඔය කොච්චර කිව්වත් චාජ් කරන්න වෙන්නේ පොසිල ඉන්ධන වලිං.

කතරගම ගිහින් එන්න බැරි කාර් එකකින් ලංකාවට වැඩක් තියෙනවද?

හපොයි විදුලි කාර් සෙකන් හෑන් මාකට් නෑ.

මෙයා කොබෝල්ට් ගන්නෙ කොංගෝවේ ළමයින්ව සහ ජනතාව නරක විදියට අපහරණය කරලා.

Global warming කියන්නේ බොරුවක් මුලාවක්.

Musk to become world's first Trillionaire as Tesla stock to grow three fold 🥂

It is the business of Clean energy & Sustainability 🙂

The billionaire investor Chamath Palihapitiya told CNBC on Thursday that Tesla's stock could be worth three times its current valuation 

Yesterday Tesla shares shot up 6.9%, and Musk surpassed Jeff Bezos as the richest person on the planet.

Palihapitiya said that Tesla was a "distributed energy business" and that he'd believed for a while that the world's first trillionaire would be a person fighting climate change.

"Delivering clean energy, allowing the world to be sustainable, is an incredibly important thing that will be rewarded by markets and individuals," Palihapitiya said.

"Don't sell a share" of Tesla, he told investors.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන