Peacock Pandemic

රටේ වගාවෙ ඵලදාව බාගයක් විනාස කරන්නේ සත්තු. 
2017 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණායතනය ග්‍රාම නිලධාරී වසම් 46 ක කරපු සමීක්ෂණය අනුව වී, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය මෙන්ම එළවළු සහ පලතුරු අස්වැන්නෙන් 40%ක් පමණ පොදුවේ මොනරුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් කාල. එනම් සෑම මිරිස් ගෝනි 10 කින්ම 4 ක්, සෑම වී මළු 10 කින්ම 4 ක්, සෑම කුරක්කන් ගෝනි 10 කින්ම 4 ක්ම.
පාඩුව විඳදරාගතයුත්තේ ගොවියා.
කෘෂි­කර්ම අමා­ත්‍යාං­ශය මොනරුන් වැනි සතුන් ඉවත් කරන්න සැලසුමක් හැදිය යුතුයි. නැත්නම් අලුත්ම වගා සංග්‍රාමෙනුත් බාගයක් ගොවිපලේම පුහුවෙයි.
එතකං FB සංසදයක් වත් හදන්න Nishan මොනරාගේ විලෝපිකයා කියල 🥘

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන