නාගරික වායු දූෂණය

ඉන්දියාවේ අවාසනාවන්ත තත්වයට හේතුව එහි අධික ලෙස දූෂිත නාගරික වායුව, biomass දුමෙන් පිරුණු නිවෙස්, දුම් පානය ආදී දේවල් වෙන්න පුළුවන්. පසුගිය වසරේ සිටම ප්‍රකාශ වුණා නාගරික වායු දූෂණයෙන් බැට කන අය කොවිඩ් වින්දිතයෝ වීමේ විශාල ප්‍රවණතාවක් ඇති බව.

පහත උපුටා ගැනීම කොවිඩ් වලට පෙර 2019 වසරේ ඉන්දියාවේ වායු දූෂණය සහ එහි අහිතකර ප්‍රතිවිපාක ගැන පළවුණු සටහනකින්. මේක ඇහැ ගැටුනේ ඔක්සිජන් අවශ්‍යතාව ගැන විස්තර හොයද්දි. ලංකාව ගැනත් link කොමෙන්ට් වල.

ඉන්දියාවේ රථවාහන, විමෝචන වායු සහ ගල් අඟුරු බලාගාර වැනි දේවල් නිසා වෙන වායු දූෂණය ලංකාවටත් බලපාපු අවස්ථා තිබුණ. 

කොළඹ වායු දූෂණයට ප්‍රධානම හේතුව රථ වාහන සහ අපේ යල්පැනගිය විමෝචන වායු ප්‍රතිපත්ති. මහජනතාවටත් ඕනේ කොහොමහරි පාරේ යන්න මිසක් විෂ වායු නැති කරන්න නෙමෙයි.

https://mobility.lk/2020/05/12/prevent-polluting-colombo/


 

COPD due to Air pollution, smoking, and ageing.

Air pollution--including ambient and household pollution due to biomass burning--is the primary cause of COPD in India and is responsible for more than half (53%) of all cases.

The ambient particulate pollution in India rose 12.5% over 27 years to 2017, from 80 μg/m3 (microgram per cubic metre) in 1990 to 90 μg/m3 in 2017, whereas China reduced its ambient particulate pollution from 58 μg/m3 to 53 μg/m3 over the same period.

These are “population-weighted annual means” measuring fine particles, either dust or smoke, that penetrate the innermost recesses of the lungs. Averaged across the country, these data give weight to areas in proportion to their population so that greater weight is given to areas where more people live. But these averages mask local concentrations of toxic air that may be many times more than the average.

In addition, more than 266 million Indians use tobacco, according to a 2018 World Health Organisation factsheet, and while the most common way to die of tobacco is from cardiovascular disease (48%), the next is a chronic respiratory disease (23%), which includes COPD.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන