ගල්කන්දේ හාමුදුරුවෝ

මගේ වෘත්තිය ගැන අතිශයින් සතුටු හිතුන දිනක්, අති පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන්ට සේවය සැලසීමට ලැබුණු 🙏🙏🙏

උන්වහන්සේ සමග ප්‍රවාහනය, පුනර්ජනනීය බලශක්තිය සහ පරිසරය ගැන කෙරුණු කෙටි කතා බහේදී උන්වහන්සේ මගේ අදහස් අගය කරන බව අසන්නට ලැබීම විශාල ආඩම්බරයක්!



Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

BMW 5 Series - F10

National Policies