භාග්‍යා ගැන සන්ජි!

"අවසානයේ, ඔබ වටහාගත යුත්තේ දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි..."

තමා විශ්වාස කරන දේශපාලන පක්ෂයේ සියලු අකටයුතු සාධාරණීකරණය කරන නූගතුන් මෙන්ම උගතුන්ද දුටිමි.

සමහර උගතුන්, ලාබාල දැරියක් වන භාග්‍යා අබේරත්නව බොරුකාරියක් ලෙස හංවඩු ගසමින්, ඇය පසුපසින් පන්න පන්නා දිනපතා කරමින් සිටින පහරගැසීම් දකිමින් සිටින්නෙමි. කෝවිඩ් එන්නත නොමිළේ ලබාදීම මගින් වනාන්තර කැපීම නිදොස් කිරීමට තැත්කරනු දුටිමි. 

අවසානයේ ඔබ වටහාගත යුතුවන්නේ, දැරියගේ හිතේ දැවෙන පණිවුඩයේ අන්තර්ගතයයි. 

එනම්, "අප රටේ වනාන්තර කැපෙමින් පවතින බවයි".  අපගේ හුස්ම අපට නැතිවන වගයි 😢.

සංජි වීරසිංහ.



Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන