ආරක්ෂාවේ ප්‍රමිති

පලවෙනි පින්තූරේ චීනෙ කොරොල්ලා එකක් පාපැදියක හැපිලා පාපැදිකරු සුළු තුවාල වලින් විතරක් බේරුණු කතාව.


දෙවෙනි තුන්වෙනි පින්තූර ලංකාවේ. චීන පාපැදි කරුවා තරම් අපේ අය වාසනාවන්ත නෑ.


කියවෙන්නේ එකම කතාවක්, බයිසිකල් රෝදයක වැදීම නිසා උනත් වෙන impact එක අවම කිරීම සඳහා ඇති විධිවිධාන. 

පළමු පංතියේ වාහන නිෂ්පාදකයන්ගේ වාහනවල ආරක්ෂාව සහ ආරක්ෂිත උපාංග මගීන්ගේ වගේම තුන්වන පාර්ශවයෙ පුද්ගලයන්ගේ පවා ආරක්ෂාව සහතික වෙන ආකාරයට නිර්මාණය වෙලා තියෙනවද යන්න. 

ඒ EuroNCAP ප්‍රමිතීන්ට අනුකූල වීම මෙන්ම සුමට පෘෂ්ඨ බද වටේම අඩංගු වීම මත.

හැබැයි අපේ අය තාම හිතන්නේ වාහන හොඳ යකඩ කෑලි හතර වටේ තියනවනම් කියල.

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන