සතුට නම්!

පබ්ලික් ගෘප් එකක විදුලි රිය ගැන උපදෙස් ගන්න අහද්දි හැම කෙනෙක්ම මගේ නම සඳහන් කිරීම තරම් සතුටක් තවත් කොයින්ද?

මේ අද කමෙන්ට් කීපයක්, මෙතන නම් ඇති නැති ඔක්කෝටම මගේ ස්තුතිය 🙏🙏🙏

වැදගත්ම දේ මේ විශ්වාසය පවත්වාගැනීම, පැති කිහිපයකින්ම, මම ඒ වෙනුවෙන් කැපවෙලා.

ඒ මගේ සේවාවන් රටේ ආර්ථිකයට, සමාජයට හා පරිසරයට දායකත්වයක් දීමේ සතුටත් සමග.






Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

National Policies

BMW 5 Series - F10