Jurie the Iconoclast

අද කාලෙ Iconoclast ලෙස හැඳින් වෙන්නන් අතීතයට වඩා වෙනස්. ඔවුන් නොසැලෙන අය, සම්ප්‍රදාය ඉල්ලා සිටින දේ අධෝවාතෙකට ගණන් නොගන්නා නිර්භීත චින්තකයො මෙන්ම ක්‍රියාත්මක වෙන්නන්.



ප්‍රතිරූප බිඳ දමන්නා යන අර්ථයෙන් ආපු අයිකොනොක්ලාස් කියන්නෙ ආදි ග්‍රීක සමාජයේ ආගමික මූර්ති හා සිතුවම් විනාශ කළ අය.

නමුත් අද ගෝලීය බුද්ධිමත් සමාජය වෙනස්! 

ඒකයි ලෝක ප්‍රසිද්ධ ටයිම් සඟරාවේ මැයි කලාපය කිරුළ විසිකරපු කැරොලයින් ගේ ප්‍රකාශ උත්කර්ෂයෙන් උපුටා දක්වන්නේ.

අයිකොනොක්ලාස් ල අපේ රටෙත් ඉඳහිට පහළ වෙනවා. රංජන්ට පස්සේ අපි දැකපු #Iconoclast තමයි ඇය.  Chaminda Dilhanake Hettiarachchi ගේ ඉංග්‍රීසි පෝස්ට් එකකින් තමයි සංසිද්ධිය මගේ ඔළුවටත් වැටුණේ.


Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන