බාර් ලයිසන්

කැළනියෙ කතරගම අනුරාධපුරේ සිරීපාදෙ තෙරපි තෙරපි පෙරළි පෙරළි වැඳපු උපාසකයෝ කොරෝන ගෙනාවෙ අරක්කු වගේ පෝලිං පොටෝ දානව.

මේ පෝලිං හැදෙන්නෑ අර බෞද්ධ තායිලන්තෙ වගේ ඕන වෙලාවක ඇරලා තිබුණ නම්, ලයිසන් ක්‍රමය නැති කරානම්, ඕන කඩේකින් ගන්න පුළුවන් කරානම්.

අපේ රටේ මිනිස්සු කලාවට බොන්න නො දැන ගැනීමටත්, බීමට පෙරේත වීමටත්, පාලනයක් නැති වීමටත් හේතුව පාලකයන්ගේ වාසියට තියාගෙන ඉන්න බාර් ලයිසන් ක්‍රමය සහ ආගම් හදපු ටැබූ එක. බදු ගහපල්ලා, හැබැයි බොන එකාට බොන්න දීපල්ලා!

බේබදුකමවත් හොර අරක්කු ව්‍යාපාර වත් නැති කරන්න බෑ ඔය මෝඩ නීතිවලින්. මේක කිසිම වැඩක් හරියට කරපු රටක් නෙමෙයි 🤬 

Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

BMW 5 Series - F10

National Policies