අවජාතක රියදුරන්!

පාරේ තදබදය වැඩි කිරීමේ ප්‍රධානම හේතු මංතීරු නීති පිලිනොපැදීම සහ පාරවල් අයිනේ වාහන නැවැත්වීම. වැරදි නැවැත්වීම වමෙන් පැදවීම අපහසු කිරීමට සහ අනතුරු වැඩි කිරීමට පවා විශාල හේතුවක්.


ලේන් දෙක මැද තියාගෙන ඉන්න මේ වගේ අවජාතක රියැදුරන් තමයි ඉහත වැරදි දෙකත් වැඩිපුරම කරන්නේ.. 

ත්‍රීරෝද නම් පොදුවේ ඔහොමයි. අනිත් වාහන දිහා බැලුවම මගේ පෞද්ගලික analysis එක ඒ අය මේ මූලික කොටස් වලට අයිති වෙනවා.

* ග්‍රාමීය පළාත්වලින් නගරයට ආපු වාහන.

* හොර හෝ රව්ඩි පෙනුම ඇති රියදුරන්.

* අඩු අධ්‍යාපන හෝ බුද්ධි මට්ටම්වල අය.

ඔය කිව්වේ පෙනුමට හිතෙන දේවල්, මෝඩ මූනක් තියෙන බුද්ධිමතුන් ඉන්න පුළුවන් ✊

#SoSriLankan #LaneLaw #mobilityalliance


Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

BMW 5 Series - F10

National Policies