නැවේ ගින්න

වෙසක් දවසේ ඇතිවෙන කේන්තිය කණගාටුව පාලනය කරගන්න බෑ 🤬😭☠️

ගිනිගන්න අරන් දවස් ගානක් වුණත් වර්ස්ට් කේස් සිනාරියෝ එක ප්‍රෙඩික්ට් කරල කවුන්ටමෙශර් ගත්තද?

අපිට වැරදුනාද? එහෙනම් ඒ කොතනද?

ලොක්කො කියනව වන්දි ගන්න පුලුවන්ලු!

ඒවට රටේ, වරායේ ව්‍යාපාරික හානිය, සංචාරක ව්‍යාපාර හානිය, පාරිසරික හානිය ක්වොන්ටිෆයි කරල අය කර ගන්න පුලුවන්ද?



#SLPA #SLNavy #CoastGuard #MEPA #Fisheries #NARA #environment


Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන