අත්හරින්න පුරුදුවෙන්න!

වසංගතය නිසාම නෙමෙයි, ඒ බුද්ධ දර්ශනය. ඒත් අපි අතෑරියේ ආධ්‍යාත්මික දේ මිස භෞතික දේවල් නෙමෙයි. මේ මගේ වෙසක් සිතුවිලි, මගේ ක්ෂේත්‍රයට අනුව🙏  

අපේ ප්‍රමුඛතාවය, අවශ්‍යතාවන්ට සහ කාලයට මිස ප්‍රවාහන මාධ්‍යයට නොවිය යුතුයි.

ඒකයි රටක් විදියට වුණත් පොදු ප්‍රවාහනය දියුණු නොකර පෞද්ගලික ප්‍රවාහනයම ප්‍රවර්ධනය කරන්නේ. මූලිකත්වය මම කවුද මගේ වාහනය මොකක්ද යන්න, එනම් අධ්‍යාත්මික වටිනාකම් දරුණු විදියට අතෑරීම.

ඊළගට පාරෙදි පවා මමත්වයම මුල් වීම. අපි දන්නෑ තව කෙනෙකුට ඉඩදීමෙන් කොච්චර සන්තෝසයක් ලබා ගන්න පුළුවන්ද කියලා.

වසංගතය පවා හොඳ අවස්ථාවක් දුමෙන් මෙන්ම ප්‍රතිපත්තිමය වශයෙන් දූෂිත වුණ අපේ ප්‍රවාහන ආර්ථිකයෙන් බැහැර වෙන්න. 

පිරිසිදු පරිසරය සමඟ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න 🙏



Comments

Popular posts from this blog

National Policies

Peacock Pandemic

පාපැදියෙන් කොළඹ යමු