සුද්දන්ගේ තෑගී

දෙන්නගෙ පලමු හමුවීම වුණේ ගිය සතියේ! මේ කතාව ලෝක නායකයෝ හුවමාරු කරගත්තු තෑගි වලට හේතු විය හැකි කරුණු ගැන මගේ දැක්ම.

Mr. #Biden ගෙ තෑග්ග ඇමරිකාවේ අතින් හදපු පාපැදියක්, එය බොරිස් මහත්මයා තමන්ගේ රටේ බලශක්තිය, ප්‍රවාහනය සහ පරිසරය වෙනුවෙන් කරන මෙහෙය සංකේතවත් කරනවා.

Mr. #Boris දෙන්නෙ 19 සියවසේ වහල් ප්‍රතිපත්ති වලට එරෙහිව සටන් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු ගේ පිළිරුවක ඡායාරූපයක්.

එය ඇමරිකානු ජනතාවගේ සාධාරණ සමාජයක ජීවත්වීමේ අයිතිය සඳහා බයිඩන් මහත්මයාගේ ප්‍රතිපත්ති සංකේතවත් කරනව.

#Policies #MobilityAlliance

Comments

Popular posts from this blog

National Policies