වාහන සහ ප්‍රවාහන හීන


වාහන ඉල්ලන නූගත් දේශපාලකයෝ පැත්තකින් තියමු. ලැජ්ජාවක් ඇත්නම් නාලක ගොඩහේවා වැනි උගත් ඇමතිලා සටන් කළ යුත්තේ SUV වලට නෙමෙයි, අපි ඔක්කොටම සැපපහසුව යා හැකි කාර්යක්ශම සහ ඵලදායි පොදු ප්‍රවාහනයට.

මේ වෙන රටවලට ගියාම මම දැකපු දේවල්, ගත්ත පින්තූර, ලංකාව ගැන දකින හීන.... නමුත් අපේ දේශපාලකයන්, නිලධාරීන් දකින්නේ සුඛෝපභෝගී කාර්, ජීප් විතරයි.

https://www.facebook.com/photo?fbid=10225925159976960&set=pcb.10225925163257042

අපි අවම වශයෙන් ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් වත් නැති රටක් 🤬

#NationalTransportPolicy #PublicTransport

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන