ජාලගත මත්පැන්


ජාලගත මත්පැන් අලෙවිය වැළැක්වූ මොකෙක් හෝ වේ නම් ඌ කළේ කළු කඩය, නීතිවිරෝධී වෙළඳාම, විෂ මත්පැන් ප්‍රවර්ධනය පමණි!

බොන එකා දෙදහෙ බෝතලේ 6000 ට ගත්තහම ඒ පවුලටම තමයි ට්‍රිපල් එකෙන් කෙලවෙන්නෙත්!

බහුතරයට තම අවශ්‍යතා තේරුං අරං හරි තීරණ ගැනීමට තරං මොළයක් තිබුණ නම් මේ රට මේ කාලකන්නි තත්ත්වයේ තියෙන්නේ නැති බව ඊනියා උගතුන් තේරුම් ගත යුතුය!

Comments

Popular posts from this blog

පාපැදියෙන් කොළඹ යමු

BMW 5 Series - F10

National Policies