අනිවාර්ය පාඩු වෙන කාර් පාක්!

 

වසරකට රටේ ඉන්ධන ආනයන වියදම රුපියල් බිලියන දාහයි. ඉන් වැඩි හරිය ප්‍රවාහනයට. 

ඉන්ධන නිසාම බංකොලොත් වීම නවත්තන්න වහාම ඩොලර් බිලියනයක් ඕනෙලු. රටට ණයක් වත් අඩු පොලියට දෙන්න කෙනෙක් නෑලු. 

අද රටේ මිනිස්සුත් උකස් පෝලිම් වල. 

එහෙම තියෙද්දි අපේ රටේ තදබදය අඩු කරන්න හදන්නේ කාර් පාක් හදල.  වෙන රටවල නං කළේ නගරයට ඇතුල් වෙන වාහන ප්‍රමාණය අඩු කිරීම. පොදු ප්‍රවාහනය සහ ක්ෂුද්‍ර ප්‍රවාහනය දියුණු කිරීම පුනර්ජනනීය බලශක්ති දේශීයව නිෂ්පාදනය. 

ඒව කොහොම වෙතත් අපිට අඩුම ගානේ ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් හෝ බලශක්ති ප්‍රතිපත්තියක් වත් නැහැ.

නගරය තුළට හදන උස් මාර්ග car park ආදිය කාගේ ආයෝජන හෝ ව්‍යාපාර වුණත් ලෝකෙ යටිතල පහසුකම් සියල්ල ඩිජිටල් වේගන යන විදියට මේව අනිවාර්ය සුදු අලි වෙනව!

Others are building Digital infrastructure but we are still going for physical infrastructure 😁🔫

හැමදාම වගේ තාමත් අපි කරන්නේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම.

www.mobility.lk/transport-economy/

#NationalTransportPolicy #micromobility #carpark #mobilityalliance #renewableenergy

Comments

Popular posts from this blog

සුද්දන්ගේ තෑගී

ජාලගත ආර්ථික මධ්‍යස්ථාන